විශේෂ දැනුම් දීමයි


  • 2020 සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය  දත්ත ලබා ගැනීම 2020.06.10   වන බදාදා පමණක් පෙ.ව.8.00 සිට  සිදු කරන බැවින් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්  උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන මව හෝ පියා සමග  පාසලට පැමිණෙන්න.

* ඔබගේ සියලුම යහලුවන් මේ පිළිබඳව දැනුවත් කරන්න .

පහත නම් සදහන්  11 වසර E සිසුන් අනිවාර්යයෙන් තම සිසු දත්ත පත්‍රිකා සදුදා ට පෙර පාසලට භාර දෙන්න .
කවීශ දිල්ශාන්
සෙනරු දිනිත්
පසිදු ධනන්ජය
මනූශ රන්දික
සචින්තන කාවින්ද
කවීශ කේශාන්
නදුන් චාමර
ඉශාන් කුමාර
සචින් ගයන්ත
රසිදු සංකල්පන
හර්ශන උදාර
සුමින්ද සන්ජීව
පාරින්ද්‍ය ඉදුවර
කවිදු මල්ශාන්
යසිදු නිර්මාල්
නිපුන් සන්දීප
යොවිදු සොහාන්
ලහිරු ගයන්ත
රිද්ම පවන්
මලින්දු චතුරන්ග

සුභානි අචින්තිකා
හර්ශිකා මුතුවන්ති
හංසිනි එරන්දි
ඩිලක්නි බිහාරා
හිමාශා නෙත්මිනි
නෙත්මි වියත්මා

ඔබ මෙම පණිවිඩය ලැබුණු බව 0773511192 අංකයෙන්  නදීකා ගුරුතුමිය  අමතන්න 




























































Comments