සිසු දත්ත තොරතුරු පද්ධතිය (සියලුම සිසුන්ට අනිවාර්යය)


11 වසර සියලුම සිසුන් විසින් පහත අයදුම්පත සම්‍පූර්ණ කර ජූනි 4 ට පෙර  පාසලේ  ගේට්ටුවට ගෙනැවිත් භාර දෙන්න.ඔබගේ යහලුවන් සියලුම දෙනාම මේ පිළිබඳව   දැනුවත් කරන්න. 
*මෙම අයදුම්පත් පාසලේ ගේට්ටුවෙන්ද ලබාගත හැකිය 
*ගෙදරින් පිටපතක් ලබාගත හැකි අය එය සම්පූර්ණ කර ගෙනැවිත් භාර දෙන්න .
*ලේ වර්ගය අවශ්‍ය නැත. අනෙක් සියලුම කරුණු නිවැරැදිව ඇතුළත් කරන්න .
*මෙය 11 වසර සියලුම සිසුන් විසින් අනිවාර්යයෙන් සිදුකළ යුතුය .
*කලින් අයදුම්පත් සම්පූර්ණ කර භාර  දී ඇති අය නැවත භාර දීම අවශ්‍ය නොවේ.



Comments