පුරවැසි අධ්‍යාපනය on May 03, 2020 Get link Facebook Twitter Pinterest Email Other Apps ජාත්‍යන්තර සබඳතා ජාත්‍යන්තර සබඳතාවල වැදගත්කම 1.තම රාජ්‍යයට තනිව සපුරා ගත නොහැකි දේ සපුරා ගත හැකි වීම. 2.දේශපාලන, ආර්ථික, සමාජයීය සංස්කෘතිය ඔස්සේ සබඳතා පුළුල් කර ගැනීම. 3.ප්‍රබල රාජ්‍යය වලින් සිදුවන බලපෑම් අවම කර ගැනීම. 4.ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ඇතිවන බාධා මඟහරවා ගැනීම. Comments
Comments
Post a Comment