English Reading activities



මේවා අවබෝධය සඳහා කියවීමේ ක්රියාකාරකම් වේ. (Reading For comprehension). නොදන්නා වචන වල අර්ථය වටා අැති වචන වලට අනුව අනුමාන කරන්න. (Contextualize) බැරිම උනොත් Dictionary බලන්න. (Refer to the dictionary.) 

 Reading activities Part 01 

 "Wh"words (question words)  

  • 1.What-මොකක්ද?(දෙයක්)  
  • 2.Why-ඇයි?(හේතුව)  
  • 3.Where-කොහෙද?(ස්ථානයක්)  
  • 4.When-කවද්ද,මොන වෙලාවෙද?(කාලය)  
  • 5.Who-කවුද?(පුද්ගලයෙක්)උක්තය  
  • 6.Whom-කා?(අනුක්ත ස්වරෑපය)  
  • 7.Whose-කාගෙද?(අයිතිය)  
  • 8.Which-කොයිකද?(දෙයක්-පන නැති)  
  • 9.How-කොහොමද?(ආකාරය)  
  • 10.How many-ගනන කීයද?(ගැනිය හැකි)  
  • 11,How much-කොච්චරද?(ප්රමාණය- ගැනිය නොහැකි) 






Comments