මානව හිමිකම් හා යුතුකම්
මානව හිමිකම්
- මිනිසත් බව ලැබීම නිසා උපතින්ම ලැබෙන අයිතීන් මානව අයිතිවාසිකම් වේ.
- මනුෂ්‍යයන් ලෙසින් ගරුත්වයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත්විම සඳහා මානව අයිතිවාසිකම් ඉවහල් වේ.
- මිනිස් ජීවිත වල පැවැත්මට හා ගරුත්වය ආරක්ෂාවීමට මානව අයිතිවාසිකම් අවශ්‍යයවේ.
- සාධාරණත්වය හා සමානාත්මතාවය මත පදනම් වී පවතී.
- ප්‍රජාතන්ත්‍රවාදය සුරැකේ.
- පුරවැසි සමාජ ජීවිතය වර්ධනය වේ.
- සමාජ යුක්තිය හා සාධාරණත්වය වර්ධනය වේ.
මැදිහත් වූ ඓතිහාසික අවස්ථා
Comments
Post a Comment